CALL BACK SERVICE

ආයුර්වේද හා දේශීය වෙදැදුරන්ගෙන් ප්‍රතිකාර දිනයක් වෙන්කරවා ගන්න

Call Back Service

  1. මුලින්ම Call Back Service එක සඳහා ගෙවීමක් කරන්න.
  2. ආයුර්වේද හෝ දේශීය වෙදැදුරන් විසින් ඔබව නැවත අමතනු ඇත.
  3. ඉන්පසු, ඔබේ රෝගී තත්ත්වය පිළිබඳ විස්තර වෙදැදුරන් වෙත ලබා දෙන්න.
  4. ප්‍රතිකාර කර ගැනීමට හැකිද යන්න ඔවුන් ඔබට දන්වනු ඇත.
  5. රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා සුදුසු දිනයක් ලබා දෙනු ඇත.
CALL BACK SERVICE
Make Payment Online
Video/Voice Call

ආයුර්වේද හා දේශීය වෙදැදුරන් සොයන්න

ඔබේ රෝගී තත්ත්වය සඳහා ඔබට ආසන්න වෙදැදුරන් සොයන්න

වෙදැදුරන් සොයන්න

Call Back Rates

Select Duration to obtain a Date, To provide illness information for Diagnose Illnesses, advice and treatment

5
කතාව 5 Minutes Talk
මිල Rs. 500
15
කතාව 15 Minutes Talk
මිල Rs. 2,000
දැන්වීම
1 2 3 4